Sunday, October 6, 2013

ඔබේ Clients පරිගණක Web Browser එක හරහා Remotely Control කරමු



ඔබේ Clients පරිගණක Web Browser එක හරහා Remotely Control කරමු

පහසු පියවර තුනකින් ඔබේ web browser එකේ සිට තවත් පරිගණකයක් පාලනය කරමු.
පළමු පියවර:මුලින්ම මෙන්නමෙතන (techinline.net/expert/) ක්ලික් කර දවස් 15 කට, නොමිලේ ගිණුමක් සාදාගන්න. (password එක ඔබ ලබාදුන් email ලිපිනය වෙතටයි ලැබෙන්නේ ඒ නිසානිවැරදි email ලිපිනයක් ලබාදෙන්න)
වන පියවර:ඔබේ සේවාලාබියාටfixme.itවෙත පිවිසෙන ලෙස පවසා, එහිදී ඔහුට හෝ ඇයට ලැබෙන ඉලක්කම් 6 කින් යුතු Client ID එක ලබාගෙන, එය ඔබට ලබා දෙන්න කියන්න.
  
තුන්වන පියවර:පලමු පියවරේදී ඔබ සාදාගත් ගිණුම බාවිතාකර, එයට ලොග් වී Client ID යන්නට ඔබේ සේවාලාබියා ලබාදුන් ID එක ලබාදී “Connect” යන්න ක්ලික් කරන්න.
 

තුන්වන පියවර:පලමු පියවරේදී ඔබ සාදාගත් ගිණුම බාවිතාකර, එයට ලොග් වී Client ID යන්නට ඔබේ සේවාලාබියා ලබාදුන් ID එක ලබාදී “Connect” යන්න ක්ලික් කරන්න.

ඉතින් ඔබ අනෙක් පරිගනකයට connect උනාට පසුව ඔබට කරන්නට පුළුවන් දේවල් තමයි මේ පහතින් දක්වා තිබෙන්නේ.
  • Remotely view the Client’s desktop
  • Remotely view the Client’s desktop and control the Client’s mouse and keyboard
  • Remotely restart the Client’s computer
  • Allow the Client to remotely view your desktop
  • Allow the Client to remotely view your desktop and control your mouse and keyboard
  • Transfer folders, files, and text
  • Interact with the Client via built-in text chat
ඔබට මේ ගැන තවත් විස්තර විස්තර අවශ්‍යයි නම් මෙන්න මේ ලින්ක් එක හරහා යන්න.www.techinline.com/help/
දින 15 ක අත්හදා බැලීමේ කාලය අවසන් උනාට පසුව, ඔබට පුළුවන් නැවතත් අලුත් ගිණුමක් සාදා ගන්නට.
ඒ වගේමGoogle Chrome Browserඑක හරහාත් මේ විදියටමremotely control කරන්න පුළුවන්.  ඒ සදහා පරිගණක දෙකේම Google Chrome Browser එකෙහිGoogle Chrome Remote Desktop Extensionඑක install කර තිබිය යුතුයි.

No comments:

Post a Comment