Sunday, October 6, 2013

අන්තර්ජාලයේ හොදම සහ නොමිලයේ දෙන Online Drive සේවාවන්



අන්තර්ජාලයේ හොදම සහ නොමිලයේ දෙන Online Drive සේවාවන්

ඔබේ පරිගනකයේ තිබෙන තොරතුරු Backup කොට තවත් පරිගණකයකටගෙන යාමට අවශ්‍ය නම් Online Storage එකක් ඔබට ගොඩාක් වැදගත් වෙනවා. ඒවගේමඔබේ files උදාහරණ ලෙස photos, videos, songs වගේ දේවල් හුවමාරු කරගන්නත්මෙය ගොඩක් වැදගත් වෙනවා. එකිනෙකාගේ අවශ්‍යතාවය මත මෙවැනි සේවයන් අපිට විවිදඅයුරින් ප්‍රයෝජනවත් වෙනවා.
    Rapidshare, Hotfile, වගේ ඒවා Online Drive ලෙස ගන්නබැහැ. ඒවා Files Hosting කරන්න පුළුවන් වෙබ් අඩවි (one click files hosting sites). මෙම ලිපිය මගින් මම අද ඔබට හදුන්වලා දෙනවා නොමිලයේපහසුවෙන් බාවිතා කළහැකි සහ  හොදම Online Drive සේවාවන් කීපයක් ගැන.මෙහි පහත මම එම සේවාවන් පෙළගස්වා තිබෙන්නේ එම සේවාව සපයන්නන් නොමිලයේ ඔවුන් Online Drive එක තුල ඔබට ලබා දෙන storage capacity එක අනුවයි.
Adrive කියන්නේ online drive එක ලෙස නොමිලයේ විශාල ඉඩකඩක් ඔබට ලබාගතහැකි තැනක්. ඔවුන් 50GB ප්‍රමාණයක ඉඩකඩක් ඔබට නොමිලයේ ලබා දෙනවා. එම ඉඩකඩඅවශ්‍ය නම් ඔබට වැඩිකරගත හැකියි.
Key features in Adrive
  1.     Can transfer your another file hosting sites files to Adrive using “Remote files transfer” option. 
  2.     Share your files with your friends.
  3.     Store copyrighted materials this drive they don’t delete them.
  4.     Edit your documents online using “Zoho® Editor”. 
  5.     If you have premium account you can use Desktop client for sync your files. You can access your files using any device. 
  6.     Can get direct download links. 
ඔබට live හෝ hotmail Email ගිණුමක් තිබෙනවානම් දැනටමත් Skydrive සේවය ඔබ සතුව තිබෙනවා.
Key features in Sky Drive
  1.     Store 25GB files free. 
  2.     Desktop client for sync your PC files and folders. 
  3.     You can access them using any device. 
Humyo Drive සේවාව මගින් ඔබට නොමිලයේ 10GB storage එකක් ලබා දෙනවා.ඊට වැඩි ඉඩකඩක් ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා එම ඉඩකඩ වැඩිකරගත හැකියි.
Some key features in Humyo
  1.     Share files with other people and also mobile access. 
  2.     Desktop client for sync your files. 
  3.     Can access your files using any device. 
බොහොමයක් දෙනෙක් මෙම සේවාව ගැන දන්නේ නැහැ. ඔබට 5GB ප්‍රමාණයක තොරතුරුනොමිලයේ Amazon Cloud Drive තුල රදවා තබාගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් 20GB සිට 1000GB දක්වා storage එක වැඩිකරගන්න පුළුවන්.
Dropbox යනු වැඩිදෙනෙකු අතර ඉතා ජනප්‍රිය Online Drive සේවාවක්.2GB ප්‍රමාණයේ storage එකක් ඔවුන් ඔබට නොමිලේ ලබාදෙනවා. ඒ වගේම ඔවුන් ඔබටහදුන්වා දී තිබෙනවා Dropbox Client මෘදුකාංගය ඔබේ files synchronize කරගැනීම සදහා. එය ඔබේ පරිගණකයට මෙන්ම ජංගම දුරකතනයටද ස්ථාපිත කරගන්නපුළුවන් (Windows, Mac or Linux and Android os support). එම Client මෘදුකාංගය ස්වයන්ක්‍රියව ඔබේ Folders සහ Files, Synchronizeකරනුලබනවා. එසේ Dropbox Drive එක තුල ගබඩා කල සින්දු Online ඔබට ඇසීමටපහසුකමක්ද ඔවුන් ඔබට ලබා දෙනවා. එසේම එම ගීත ඔබේ මිතුරන්ටද රසවිදින්න දීමටඔබට පුළුවන්. ඔබට වැඩි ඉඩකඩක් අවශ්‍යනම් ඔබට මිලදීගත හැකියි. එසේ නොමැතිවඔබ ඔබේ මිතුරෙකුව හෝ වෙනත් කෙනෙකුන්ව Dropbox සදහා යොමු කිරීමෙන් ඔබේ Online Drive එකෙහි storage එක ඉහල නන්වා ගත හැකියි. ඔබ විසින් හදුන්වා දෙන එක්පුද්ගලයෙකු සදහා 250MB ප්‍රමාණයක අමතර ඉඩකඩක් ඔබට ලබාදෙනවා.

No comments:

Post a Comment