Delete all File - හොයන්න
බැරි වෙන්න ෆයිල් මකමු..
පරිගනකයක් බාවිතා කරන්න පටන් ගත්තාදා පටන් ඔයලා හදන, කොපි කරන, ඩිලීට් කරන shift + delete ගහල මකන සියලුම දේවල විනාශ නොවී පවතිනවා කියලා ඔයාල දන්නවද? අයෙමත් ඕනේ උනොත් අවුරුදු ගානකට කලින් මකපු ප්යිල් එකක් උනත් ආයෙමත් ඒවිදියටම
ගන්න පුලුවන් තරමින් දැන් තාක්ශනය දියුනුයි.. Recovery Softwareඕනේ තරම් තියනවනෙ. ඉතින් මන් මේ කියන්න යන්නේ එහෙම
අලුත් තාක්ශනය බාවිතා කරලවත් හොයගන්න බැරි වෙන්නම් පයිල් මකන
විදිය ඒකට් හරියන නියම මෘදුකාංගයක් තමයි East Tec Eraser කියන්නෙ.
ඉතින් පරිගනකයෙන් අපේ පුද්ගලික දත්ත සම්පූර්නයෙන්ම ඉවත්
කරන්න ඕනේ නම් මේමෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. පහල් ලින්කුවෙන් පරීක්ශා කිරීමේ
පිටපතක්බා ගන්න් පුලුවන්. මොකද මේක සල්ලි දීල ගන්න ඕනේ. නොමිලේ එකක් හම්බුන
ගමන්මෙතන දන්නම්.
ඉතින් මේක පහල තියන මෙහෙයුම් පද්දති වලට සහයෝගය දක්වනවා.
Starter,Home Basic,Home
Premium,Professional,Ultimate
Starter,Home Basic,Home
Premium,Business,Ultimate
Home,Professional,Media Center


Supported file systems -NTFS, exFAT,FAT32,FAT16,FAT12
Minimum Computer Requirements
- 300 MHz or higher processor
- 128 MB of RAM
- 10 MB of hard disk space
හරි, ඔයාලා ඉහත ලින්කුවෙන් මේ පිටපත බා ගන්න. ඊලගට
සම්පූර්නයෙන්ම දත්ත මකන්න් ඕනේ පරිගනකයට මේක ස්තාපිත කරගන්න.
No comments:
Post a Comment