Sunday, October 6, 2013

ෆයිල් ටයිප් 75 කට වෑඩියෙන් ඔපෙන් කරන්න පුලුවන් වැඩකරයෙක්!



ෆයිල් ටයිප් 75 කට වෑඩියෙන් ඔපෙන් කරන්න පුලුවන් වැඩකරයෙක්!

  අපි එදිනෙදා පාවිච්ච්කරන සොෆ්ට්වේයා විව්දයිනෙ.
උදාහරනයකට අපි ෆිල්ම් බලන්න ප්ලයෙර්ස් පාවිච්ච්කරනවා වගෙම වර්ඩ් ඩොකිව්මන්ට් ඔපන් කරන්න ඔෆිස් සොෆ්ට්වේයා එකෙනෙ පාවිච්ච්කරන්නෙ.
තවත් පෑහෑදිලි කරනවනම් එක එක ෆයිල් ටයිප් වලින් යුතු ෆයිල් ඔපන් කරන්න අපි විව්ද සොෆ්ට්වේයා නෙ පාවිච්ච්කරන්නෙ.
අද මම කියන්න යන්නෙ මෙවගෙ විව්ද ෆයිල් ටයිප් වලින් යුතු ෆයිල් එකමසොෆ්ට්වේයා එකකින්(ෆයිල් ටයිප් 75 කට වෑඩියෙන්) ඔපෙන් කරන්න පුලුවන් ගෑජට්එකක් ගෑනයි.
මෙ තියෙන්නෙ මෙ සොෆ්ට්වේයා එකෙන් ඔපෙන් කරන්න පුලුවන් ෆයිල් ටයිප්

PowerPoint® Presentations (.ppt, .pptx)
Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv)
Microsoft® Word Documents (.doc, .docx)
7z Archives (.7z)
SRT Subtitles (.srt)
RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
Icons (.ico)
Open XML Paper (.xps)
Torrent (.torrent)
Flash Animation (.swf)
Archives (.jar, .zip)
Rich Text Format (.rtf)
Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt)
Apple Pages (.pages)
Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx)
Comma-Delimited (.csv)
Outlook Messages (.msg)
PDF Documents (.pdf)
vCard Files (.vcf) 

මෙකෙ නම Free Opener
ෆයිල් ටයිප් 75 කට වෑඩියෙන් ඔපෙන් කරන්න පුලුවන් මෙ ගෑජට් එක මෙතනින් බාගන්න.

No comments:

Post a Comment