Sunday, October 6, 2013

ඔබේ පරිගණකය යම් කෙනෙක් සොරකම් කලොත්



යම් අයුරකින් ඔබේ පරිගණකය කිසියම් කෙනෙක් සොරකම් කලොත් එයහොයාගන්න ක්රoමය  පිලිබදවයි. මෙය ඔබේ Desktop Computer එකට Laptop එකට වගේමඔබේ smart phone එකටත් බාවිතා කරන්න පුළුවන් ක්රඔමයක්.එම සේවාව කිසිදු අය කිරීමකින් තොරව ඔබට ලබාදෙන්නේ, “prey” කියන වැඩසටහන මගින්.
ඔබේ පරිගණකය සොරගත්තේ (stolen) යැයි prey වෙබ් සයිට් එකේ ඔබේ control panel එකෙහි Device Status එක සැකසුව විට ඔබේ සොරාගත් පරිගණකයේ පහත දක්වාඇති තොරතුරු prey විසින් එකතු කරගන්නවා.
1.            Network information. (remote and private IP addresses, gateway ip address etc)
2.            Picture of thief (If you configure your devise web came).
3.            Desktop screen shots.
4.            Total up-time.
5.            Logged user account name.
6.            Modified files details.
7.            Ruing programs.
8.            Active controls.
9.            WiFi information.
මෙම තොරතුරු prey වෙබ් සයිට් එකේ ඔබේ control panel එකෙන් බලාගන්න පුළුවන්.
මුලින්ම prey client වැඩ සටහන අපේ පරිගණකයේ නිවැරදිව ස්ථාපිත කරගන්න.
මුලින්ම prey client එක බාගතකරගෙන පරිගණකයේ ස්ථාපිත කරගමු. එය desktop pc එක හෝ lap එක විය හැකියි. ඔබට පුළුවන් prey වැඩසටහන ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බාගන්න. එය Windows, Linux , Mac, Ubuntu වගේම Android mobile OS එකටත් සරිලන Download කර ගන්න පුළුවන්. ඉදිරියේදී එය Nokia ජංගම දුරකථන (Symbian OS) සදහාත් එන්න නියමිතයි.
downloadකරගත්පසු එම වැඩසටහන ඔබේ පරිගණකයට install කරගන්න.
දැන් අපි devise client එක configure කරමු
             පලවෙනි පියවර setup reporting method.
start menu එකෙහි prey icon එක ක්ලික්කලාට පසුව පහත රුපයේ පරිදි window එකක් දැකගන්න පුළුවන් ඔයාලට. එහි “setup reporting method” යන්න තෝරන්න.

             Setup how to view report.
ඉහත මම කියුව පරිදි, ඔබේ පරිගණකය සොරකම්කල විට ඔබ ඔබේ සොරාගත් පරිගණකයෙන් ලැබෙන report එක ඔබට ලැබෙන්නට අවශ්යවවිදියට රුපයේ පරිදි එම window එකෙන් හදාගන්න පුළුවන්. මම ඔබට කියන්නේ “Prey+control panel” යන්න තෝරන්න කියලා. එවිට පහසුවෙන් ඔබට ඔබේ prey control panel එකෙන් එම report එක බලන්න පුළුවන්.
             Create or log in your Prey account.
පහත රුපයේ පරිදි මීලග window එකෙන් ඔබ “New User” යන්න තෝරන්න. එසේ නැතිනම් දැනටමත් ඔබ සතුව prey account එකක්ඇත්නම් “Existing user” යන්න තෝරන්න.
             Give your details.
මීලග අවස්ථාවේදී ඔබට සිදු වෙනවා contact details submit කරන්න. එහිදී සත්යn තොරතුරු ලබාදෙන්න.
ඔබේ පරිගණකය යම් අයෙක් සොරාගත්තේ නම් පහත දක්වා ඇති පිලිවෙලින් අනුගමනය කරන්න.
1.            Log in to your “Prey” account.
2.            Go to configuration.
3.            Set your devise status as “Stolen”
4.            Set how often you want generate your stolen devise report minimum time is 10 minutes.
5.            Select other settings as you want.
6.            Click “save”.
එම report එක සැකසී ඔබට ලැබීම සදහා ඔබට ටික වෙලාවක් රැදී සිටින්නට සිදු වෙනවා.
මෙම prey වැඩසටහන start-up program එකක් ලෙස සකසන ආකාරය.
ඒ සදහා start menu හරහා ගොස් prey වැඩසටහන නැවත විවෘත කරගන්න. අනතුරුවපහත රූපයේ පරිදි ලැබෙන window එකෙන් “Option for execution” යන්න තෝරන්න.
 මීලගට ලැබෙන වින්ඩෝ එකෙන් “Run as window service” යන්නතෝරන්න. ඒ වගේම එතනින් report එක ලැබෙන කාල පරාසයත් සකසා ගන්න පුළුවන්.

preyවැඩසටහන පරිගණකයේ control panel එකෙහි add/remove programs වල නොපෙන්වනඅතර තවද එම වැඩසටහන ස්ථාපිත කර තිබෙන folder එක hide කරන්නත් අමතක කරන්නඑපා.

No comments:

Post a Comment