Sunday, October 6, 2013

ඔබගේ පරිඝනකයේ තිබිය යුතුම මෘදුකාංග 50ක්



ඔබගේ පරිඝනකයේ තිබිය යුතුම මෘදුකාංග 50ක්

1.    7Zip-මෙම මෘදුකාංගය මගින් සම්පිඩනය (කොම්ප්‍රේස්) කරන ලද දත්ත ගොනු දිග හැර ගැනිමත් (අන්කොම්ප්‍රේස්), දත්ත සම්පිඩනය කිරිමටත් හැක. www.7-zip.org/download.html
2.    Avira Anti-Virus-ඉතාමත් හොඳ වර්ගයේ ප්‍රතිවෛරස් මෘදුකාංගයකි. පරිඝනකයේ වෙගයට අවම බලපැමක් ඇති ප්‍රතිවෛරස් මෘදුකාංගයකි. www.avira.com/en/avira-free-antivirus
3.    Obit  Malware  Figter-මැල් වේයා සහ වෙනත් වෛරස් ඉවත් කිරිමට ඉතා පහසු මෘදුකාංගයකි. www.iobit.com/malware-fighter.html
4.    Win Patrol-මෙමගින් අපගේ අවසරයක් නොමැතිව ස්ථාපනය විමට යන සියළුම මෘදුකාංග ගැන දැනුම් දිමක් සිදුකරන අතර අපගේ අනුදැනුමක් නොමැතිව කිසිවිටකත් අදාල මෘදුකාංගයට ස්ථාපනය විමට ඉඩ නොදෙයි.www.winpatrol.com/
5.    PowerLaserExpress -ඉතා කුඩා ඉඩ ප්‍රමානයක් ගන්නා සී.ඩී/ඩීවීඩී  ලිවිමට (බර්න්) ගන්නා මෘදුකාංගයකි.http://download.fyxm.net/Power-Laser-63825.html
6.   7Burn-මෙම මෘදුකාංගයද සී.ඩී/ඩීවීඩී  ලිවිමට (බර්න්) බාවිතා කරන මෘදුකාංගයකි.www.rcpsoft.net/7burn.html
7.    Paint.NET-චිත්‍ර ඇදිමට සහ ඡායාරූප සංස්කරණයට බාවිතාකල හැකි මෘදුකාංගයකි.www.getpaint.net/download.html
8.    PhotoScape-ඡායාරූප සංස්කරණයට බාවිතාකල හැකි මෘදුකාංගයකි. www.photoscape.org/ps/main/download.php
9.   Fire Fox-අන්තර්ජාලය බාවිතා කිරිමට ඉතා හොඳ වෙබ් බ්‍රවුසරයකි.www.mozilla.org/en-US/firefox/new
10.  Google Crome-අන්තර්ජාලය බාවිතා කිරිමට ඉතා හොඳ වෙබ් බ්‍රවුසරයකි.https://www.google.com/chrome
11.   Any Audio Converter-ශ්‍රව්‍ය සැකසුම් (ෆෝමැට්) පරිවර්තනය කරගත හැකි මෘදුකාංගයකි. http://www.any-audio-converter.com/
12.  Any Video Converter- දෘෂ්‍ය සැකසුම් (ෆෝමැට්) පරිවර්තනය කරගත හැකි මෘදුකාංගයකි.http://www.any-video-converter.com/download/
13.    Format Factory2- ශ්‍රව්‍ය/ දෘෂ්‍ය සැකසුම් (ෆෝමැට්) පරිවර්තනය කරගත හැකි මෘදුකාංගයකි. http://www.formatoz.com/download.html
14.   K-Light Codec Pack- බහු මාධ්‍ය නැරබුම් මෘදුකාංගයකි. www.free-codecs.com/download/k_lite_mega_codec_pack.htm
15.   KMPlayer- බහු මාධ්‍ය නැරබුම් මෘදුකාංගයකි. download.cnet.com/The-KMPlayer/3000-2139_4-10659940.html
16.   VLC Player- බහු මාධ්‍ය නැරබුම් මෘදුකාංගයකි.download.cnet.com/VLC...Player/3000-13632_4-1026715...
17.   Video Pad- ශ්‍රව්‍ය/ දෘෂ්‍ය සංස්කරණයට බාවිතාකල හැකි මෘදුකාංගයකි. www.nchsoftware.com/videopad/index.html - United States
18.   Ultimate Data recovery- මැකිගිය/ විනාශ වු දත්ත නැවත ලබාගත හැකි වටිනා මෘදුකාංගයකි. www.portablefreeware.com/?id=943
19.   Memory Card Recovery- කැමරා,ජංගම දුරකතන වල මතක කාඩ් පත්වල තිබු මැකිගිය දත්ත නැවත ලබාගත හැකි වටිනා මෘදුකාංගයකි.http://www.cardrecovery.com/download.asp
20.   Glary Undelete- මැකිගිය දත්ත නැවත ලබාගත හැකි මෘදුකාංගයකි.www.glarysoft.com/products/utilities/glary-undelete
21.   Folder Defence- ඔබගේ පුද්ගලික දත්ත ගොනු අන් අයගෙන් ආරක්ෂා කරගැනිමට යොදාගත හැකි මෘදුකාංගයකි. http://folderdefence-free.download.hdttp.com/
22.   Auslogic Disk Defragment- දෘඩ තැටියේ ඇති තැන තැන විසිරුනු දත්තගොනු පිලිවලට සකසා පරිඝනකයේ කාර්යක්ෂමතාවය වැඩිකරන මෘදුකාංගයකි.www.auslogics.com › home › products › disk defrag free
23.  CCleaner- වින්ඩොස් රෙජිස්ටරිය සැකසිම සහ අනවශ්‍ය දත්ත ගොනු ඉවත්කර දෘඩ තැටියේ ඉඩ ලබාදි පරිඝනකයේ දෝෂ සමනය කරයි.www.piriform.com/ccleaner
24.   CrystalDisk Info20- දෘඩ තැටියේ තත්වය/දෝෂ තත්වයන් සොයාගැනිමට උපකාරිවේ.download.cnet.com/CrystalDiskInfo/3000-2086_4-10832082.html
25.   Glarey Utilitis- වින්ඩොස් රෙජිස්ටරියේ දෝෂ නිවැරදි කිරිම, අනවශ්‍ය දත්තගොනු ඉවත් කිරිමට සහ තවත් විවිධ සේවා ලබාගත හැකි මෘදුකාංගයකි.www.glarysoft.com/products/utilities/glary-utilities/download/
26.   WinSecret400- වින්ඩොස් රෙජිස්ටරියේ දෝෂ නිවැරදි කිරිම,අනවශ්‍ය දත්තගොනු ඉවත් කිරිමට සහ තවත් විවිධ සේවා ලබාගත හැකි වටිනා මෘදුකාංගයකි.www.tweaknow.com/WinSecret.php
27.  Windows 7 Gaget- වින්ඩොස් 7 හි විවිද පහසුකම් ලබාගත හැකි මෘදුකාංග සංකලනයකි.windows.microsoft.com/en-us/windows/downloads/.../gadgets
28.   PDFXCview- පි.ඩි.එෆ් කියවිම සඳහා බාවිතාකරහැකි මෘදුකාංගයකි.ww.portablefreeware.com/?id=1436
29.   Oovoo- මිතුරන් සමග ශ්‍රව්‍ය/දෘෂ්‍ය කතාකිරිමට යොදාගන්නා මෘදුකාංගයකිwww.oovoo.com/download.aspx
30.   Nimbuz- මිතුරන් සමග ශ්‍රව්‍ය/දෘෂ්‍ය කතාකිරිමට යොදාගන්නා මෘදුකාංගයකි.downloads.pcauthority.com.au/article/435-nimbuzz
31.   Skype- මිතුරන් සමග ශ්‍රව්‍ය/දෘෂ්‍ය කතාකිරිමට යොදාගන්නා මෘදුකාංගයකි.www.skype.com/intl/en-us/get-skype/ - United States
32.   Yahoo- මිතුරන් සමග ශ්‍රව්‍ය/දෘෂ්‍ය කතාකිරිමට යොදාගන්නා මෘදුකාංගයකි.http://messenger.yahoo.com/download/
33.   Unlocker- යූ.එස්.බී උපාංග පරිඝනකයෙන් ගලවා ඉවත් කරගැනිමෙදි සමහර අවස්තාවල පරිඝනකය විසින් යූ.එස්.බී උපාංග ගැලවිමට නොහැකි බව දන්වන අවස්තාවන් වලදි ප්‍රයෝජනවත් වන මෘදුකාංගයකි.download.cnet.com/Unlocker/3000-2248_4-10493998.html
34.  Gom Player- බහු මාධ්‍ය නැරබුම් මෘදුකාංගයකි.www.gomlab.com/eng/GMP_download.html
35.   Flashplayer- අන්තර්ජාලයෙදි දෘෂ්‍ය දර්ශන නැරබිමට අත්‍යවශ්‍යම මෘදුකාංගයකි.www.adobe.com/support/flashplayer/downloads.html
36.  FreeAVIMPEGWMVMP4FLVVideoJoiner-දෘෂ්‍ය දත්ත ගොනු එකිනෙක සම්බන්ධකල හැකි මෘදුකාංගයකි.www.download25.com/.../free-avi-mpeg-wmv-mp4-flv-video-joiner....
37.  FreemakeAudioConverter- ශ්‍රව්‍ය සැකසුම් (ෆෝමැට්) පරිවර්තනය කරගත හැකි මෘදුකාංගයකි.www.freemake.com/free_audio_converter/
38.  FreemakeVideoConverter- දෘෂ්‍ය සැකසුම් (ෆෝමැට්) පරිවර්තනය කරගත හැකි මෘදුකාංගයකි.www.freemake.com/free_video_converter/
39.   Auslogics Registry Defragmant මේම මෘදුකාංගය මගින් වින්ඩොස් රෙජිස්ටරිය නිවැරදිව පෙලගස්වා පරිඝනකය වෙගවත් කරයි.http://download.cnet.com/Auslogics-Registry-Defrag/3000-2094_4-10678033.html
40.  FreemakeVideoDownloader- යූ.ටියුබ් දෘෂ්‍ය දර්ශන බාගත කල හැකි මෘදුකාංගයකි.www.freemake.com/free_video_downloader/
41.  GoogleVideoPlayer- බහු මාධ්‍ය නැරබුම් මෘදුකාංගයකි.download.cnet.com/Google-Video-Player/3000-2139_4-97931.html
42.   µTorrent- අන්තර්ජාලය මගින් විවිධ දත්ත ගොනු හුවමාරු කරගත් හැකි මෘදුකාංගයකි.www.utorrent.com/downloads
43.   Hiren's.BootCD - පරිඝනකයේ විවිධ දෝෂ ඇතිවු විට මෙම මෘදුකාංගය මගින් අත්‍යවශ්‍ය දත්ත වෙනත් උපාංගයකට පිටපත් කිරිමට සහ පරිඝනකයේ විවිධ දෝෂ සමනය කිරිමට හැකි වටිනා මෘදුකාංගයකි.www.hirensbootcd.org/download/
44.    MADHURA Notepad- සිංහලෙන් ලිවිය හැකි මෘදුකාංගයකි.maduraonline.com/software/
45.    MADURA Dictionary- ඉංග්‍රිසි-සිංහල  ශබ්කොෂයකි. maduraonline.com/software/
46.   Singreesi_1_8- සිංහලෙන් ලිවිය හැකි මෘදුකාංගයකි.singreesi.fanhow.com/singreesi-1-8.exe-free-download
47.    Free Hide IP3.7- අනාරක්ෂිත තත්වයකදි අපගේ අයි.පී අංකය සඟවා අන්තර්ජාලයේ සැරිසැරිමට යොදාගත හැකි මෘදුකාංගයකි.www.free-hideip.com/
48.    ExpressPCBSetup- ඉලෙක්ට්‍රෝනික පරිපත නිර්මාණය/පරිපත පුවරු නිර්මාණයට යොදාගත හැකි වටිනා මෘදුකාංගයකි.www.expresspcb.com/expresspcbhtm/download.htm
49.    DiskMark-දෘඩතැටියේ ඇතිවු දෝෂ බලා ගැනිමට හැකි මෘදුකාංගයකි.http://www.troublefixers.com/hard-disk-freebenchmarking-tool/
50.   Guitar Tuner-ගිටාරයේ තත් සුසර කරගැනිමට යොදාගන්නා මෘදුකාංගයකි.http://download.cnet.com/Guitar-Tuner/3000-2133_4-10391414.html

No comments:

Post a Comment