Monday, October 7, 2013

Crack නැති, Patch නැති IDM 7.1


Internet Download Manager එහෙමත් නැත්නම් IDM කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. හැමෝම වගේ Direct download වලට යොදාගන්නෙ මේක.සාමාන්‍ය browser download කිරීමකට වඩා 5X වේගයක් මේකෙන් ලැබෙනවා. ඒත් මේක නොමිලේ දෙන software එකක් නොවන නිසා crack,patch පාවිච්චි කරනවා. නමුත් ගොඩක් crack ටික කාලෙකින් expire වෙනව. serial number දුන්නත් එහෙමමයි.
මේ දීල තියෙන්නෙ Internet Download Manager එකේ 7.1 සංස්කරණය. මේක customize කරපු කෙනා මේකට crack එක අන්තර්ගත කරලම setup කරල තිබුන නිසා අපිට තියෙන්නෙ සාමාන්‍ය software එකක් වගේ install කරල භාවිතා කරන්න විතරයි.
Fire fox භාවිතා කරන සමහර අයට මේ වෙනකොට තියෙන අනිත් ගැටළුව තමයි IDM install කරාට Video online stream වෙනකොට IDM download button එක නොපෙනීම.. ඇත්තටම මේක IDM add-one එකේ ගැටළුවක්.. මේ වෙනකොට එයාල ඒක නිවැරදි කරල තියෙනවා.
add-one එක download කරගෙන browser එකට drag & drop කරන්න. එතකොට install කරන්න අහවි. install කරල browser එක restart කරාම ගැටළුවට විසඳුම ලැබේවි.

No comments:

Post a Comment