Monday, October 7, 2013

PDF ලේසියෙන්ම Edit කරන්න [pdf Convertor pro]

PDF file හදන්න ගොඩක් මෘදුකාංග තිබුණට, ඒව ආපහු edit කරන්න හෝ MS word වලට convert කරන්න තියෙන මෘදුකාංග ප්‍රමාණය සාපේක්ෂව අල්පයි.. මේ pdf convertor software එකෙන් ඔයාට කැමති ඕන තරමක් pdf files EPUB, TEXT, IMAGE, HTML, SWF, PDF*, WORD කියන ඕනම format එකකට ලේසියෙන්ම convert කරගන්න පුළුවන්...
තව අවශ්‍ය නම් pdf ගොණු කීපයක් එකතු කරල (merge) කරල තනි file එකක් බවට හරව ගන්නත් පුළුවන්..
මේකෙ free edition හා pro edition කියල දෙකක් තියෙනවා.. free එකට වඩා pro එකේ ක්‍රියාකාරීත්වය වැඩි බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ.. ඒ නිසා මේ දීලා තියෙන්නෙ pro version එක. නීත්‍යානුකූලව ගන්න ගියොත් $39.99 වෙනවා.. ඒක නිසා අකමැත්තෙන් උනත් Crack කර ගන්න..

    Setup file එක සාමාන්‍ය විදියට Install කරගන්න..
    Crack කියන folder එක ඇතුලෙ තියෙන pdfmatedrm.dll file එක Copy කර ගන්න.
    Desktop එකේ හැදිල තියෙන PdfMate Shortcut එක මත right click කරල Properties යන්න.
    Open file Location Button එක Click කරන්න.
    Open උන folder එකට pdfmatedrm.dll Paste කරගන්න.
    Replace කරන්න ඇහුවොත් OK කරන්න...

No comments:

Post a Comment