Sunday, October 6, 2013

YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි



YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි
 
ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවගරහකයන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන්න Face blurring ‍feaTure ලෙසින් හැදින්වන මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක  පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොද වුනු ආකාරයෙන්සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදීඉතා පහසුවෙන් එය සිදුකල හැකිය

මෙය වීඩියෝ ෂෙයාරින් ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සලකනු ලබනවා. අනන්‍යතාවය සැගවිය හැකි නිසාවිරෝදතා කරුවන් ආදින්ටසැකයකින් බයකින් තොරව වීඩියෝ UPLOAD කළ හැකිය මෙමගින්ඔබගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර වීඩියෝ එළිදැක්වීමට ඔබට අවස්ථාවක්

මෙම පහසු කම බාවිතා කරන ආකාරය


  • මුලින්ම ඔබේ  youtube  වීඩියෝව UPLOAD කරන්න 
  • ඉන්පසු youtube මුහුණතේ ඇති ENHANCEMENTS ටැබ් එකට යන්න 
  • පහතින් ඇති  additional feature යන්න තෝරා ගත් විට ලැබෙන සැකසුම් අතරින් blur all face යන්න තොර  apply කරන්න 
තවමත් මෙම තාක්ෂනය ප්‍රථමික මට්ටමේ පවතින නිසා පහත කරුණු අනුව යම් යම් විට මුහුණු සැගවිමේ ගැටළු මතුවිය හැක 
  • රුගත කර ඇති කෝණය 
  • ආලෝක තත්වය 
  • දර්ශනයේ ඇති බදාවන් 
වීඩියෝවේ ගුණාත්මක බව

No comments:

Post a Comment