Sunday, October 6, 2013

Copy කිරීමට තිත



Copy කිරීමට තිත

1. හාර්ඩ් ඩිස්ක් එකක් සම්පූර්නයෙන්ම දත්ත වලින් තොර කරන්න පුලුවන් -Zero Fill
2. ඔබේ සියලුම පේවරිට්ස් ඉවත් කරන්න් පුලුවන්. 
3. මැකුවයි කියල හිතගෙන උන්නට මැකිල නැති ඔක්කොම් ප්යිල් මකගන්න පුලුවන්. 
4. රීසයිකල් බිං එක සම්පූර්නයෙන්ම මකන්න පුලුවන්. රීසයිකල් බිං ක්ලීන්කලට ඒ පයිල්  ඔක්කොම එහෙම්මම තියනව හොදද? බයත් හිතෙනවා නේද
5. අපි දන්න දා ඉදල බලපු ඔක්කොම වෙබ් ස්යිට් ටික මකගන්න පුලුවන්.. ඒක නම් හොදයි නේද
ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.. 

ඉතින් මේකෙ පැත්තේන් තියන ටූල්ස් ටික අපිට පාවිච්චි කරන්න පුලුවන්. 
1. Privacy Guard - මේකෙන් අපි සේවු කරල තියන සියලුම පාස්වර්ඩ් මකලා දානවා. 
2. Erase Deleted Data - මකලයි කියල ඔයාල හිතාගෙන ඉන්න ඒත් මැකිලා නැති ඔක්කොම පයිල් මේකෙන් මකනවා. 
3. Add  File or Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි තෝර ගන්න පුලුවන් 
4. Erase File and Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි මකල දාන්න පුලුවන්. 
ඉතින් මතක තියගන්න සාමානයෙන් පයිල් එකක් මකන්න යනවට වඩා වැඩි කාලයක් මේසදහා ගන්නවා. මොකද හාර්ඩ් එකේ තියන Reference වල ඉදන්ම මකන හින්දා. ඔයාලත්උත්සහ කරල බලන්න.
1.setup කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.
 ඩබල් ක්ලික් කරාම එනවා welcome screen එක ඒක next කරන්න
2.ඊට පස්සෙ එන්නෙ license Agreement එක එකත් next කරන්න
 ඊලගට එන එකත් next කරන්න.
3.Desktopඑකට icon එකක් ඕනෙ නම් ටික් එක දාගන්නකො 
එහෙම දාලා ආයෙ ඔබන්න next
(දැනට next කියන එක පාරක් එබුනා ඔන්න )
4. 3 වෙනි step එකෙදි එන next එබුවම එන්නෙ Install කරන්නද කියන අහන එක
හරි නෙ දැන්
ඔබන්නකො Install කියන එක.
(සුට්ටි වෙලාවයි යන්නෙ install වෙන්න)
5. අහ් ඔන්න දැන් අහනවා finish කරන්නද කියලා  ( එපෝ :O)
finsh ඔබන්න කලින් අර ටික් එක අයින් කරන්න Lunch Copy protected කියන එක.
 හරි එහෙම ටික් එක අයින් කරානම් දැන් ඔබන්න finish බටන් එක.
6.දැන් අපහු යමු අපි බාගනිපු ෆයිල් තියෙන තැනට.
 එතනට ගියාම තියෙනෙ License කියලා ෆොල්ඩර් එකක් අන්න එකෙ ඇතුලෙ ඇති
License කියලා දම් පාට icon එකක් 
අන්න එ දම් පාට මෙව්වා එක ඔපෙන් කරන්න (ඩබල් ක්ලික්)
එහෙම ඔපෙන් කරාම එන්නෙ 
මෙන්න මෙ වගෙ එකක් (Done,The programme was registered successfully)
ඔය උඩ රූපෙ තියෙන්නෙත් එකම තමා.
(හරි දැං ඕක Ok කරන්නකො)
දැං තමයි ගැජට් එකෙන් වැඩක් ගන්න හදන්නෙ 
(ඔපෙන් කරගන්නකො සොෆ්ට්වෙයාර් එක)
ඔන්න බලන්න ඔපෙන් කරාම පේන විදිය.

හරි නෙද? මෙතනට වෙනකම් අවුලක් නැ නෙ:)එහෙනම් යමු ඊලග කොටසට
ඔන්න දැං කොපි ප්‍රොටෙක්ට් කරන්න හදන්නෙ 
(මං උදාහරනයකට ගන්නෙ mp3 ෆයිල් එකක්)
හරි එහෙමනම් සොෆ්ට් එක ඔපෙන් කරන් නෙ ඉන්නෙ කස්ටිය?
7.එහෙමනම් ඔබන්නකො Start කියන එක (ඔය ලස්සන කොල පාටකින් තියෙන්නෙ)
start කියන එක එබුවම එන්නෙ ෆයිල් ඇඩ් කරන්න තියෙන වින්ඩො එක.

8.මම තෝර ගත්තෙ mp3 එකක් නිසා මම ඔබන්නෙ add files කියන එක
(ෆොල්ඩෙර් එකක් තෝර ගත්තනම් add folder ඔබන්න හොදෙ)
එහෙම එබුවම එනවා අපෙ ෆයිල් එක තෝරන්න.
එහෙනම් තොර ගන්නකො:)

දැන් ඔනෙ එක ඔබලා open කරගන්න (නැතිනම් ඕනෙ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න)
දැං අපි තොරගත්තු ෆයිල් එක Copy protect සොෆ්ට් එකෙ පෙන්වනවා.
9.ඔය කොටසත් හරිනම් අපි යමු ඊලග කොටසට.
(ඔබන්නකො next කියන එක) ඔව් ඔව් එකත් කොල පාට බටන් එකක්
දැන් ආයෙත් එනවා වින්ඩො එකක් පොඩි විස්තර ටිකක් තියෙන්නෙ:) 


හරි දැං ඔය වින්ඩො එකත් next කරන්නකෝ 
10.ඔන්න දැන් එන්නෙ වැදගත් එකක් 
දැන් ඇවිත් තියෙන වින්ඩො එකෙන් තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක save වෙන තැන තොරන්නෙ
(මෙම කොටස ඉතා වැදගත් වෙනවා)
එහෙනම් browse කියන එක ඔබලා ඔයාලා කැමති තැනක් දෙන්නකො
(ඔනෙ නම් CD එකකට උනත් ඇහැකිEmpty CD එකක් දාලා එ drive එක තොරන්න
ඔන්න මං දෙන්නෙ desktop එක මගෙ මැචිමෙ

(save කරන තැනක් අනිවා දෙන්නම ඕනෙ:D)
එහෙම තැනක් තොරලා දුන්නම next කියන  බටන් එක කොලපාට පාටින් පාට වෙනවා
11.දැන් ඉතිං next කලා නම් එනවා මෙන්න මෙ වගෙ window එකක්

දැන් ටිකක් වෙලා ඉන්නකො ( please wait කියලා තියෙන එකෙ) 
12. ඔන්න එනවා මෙහෙම එකක්. සක්සස්ෆුලි වින්ඩො එක (ඔය පහල තියෙන්නෙ)

13. හම්මෙ එහෙනම් ඔබන්නකො finish බටන් එක.
  හරි එහෙනම් වැඩ ටික හරි නෙ,
දැං යමුකො අපි save වෙන්න් දුන්න තැනට (මගෙ නම් desktop)
තියෙනෙවා නේද අමුතු ෆයිල් එකක් දම් පාටට හුරු.. 
අන්න ඒක තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක
අයියෝ ඔච්චරද:P
(සමහරු අහවි)
නැ නැ ඔන්න අහගන්නකො හොදම හරිය.
දැන් ඔය ප්‍රොටෙක්ට් කරපු එ කියන්නෙ දැං අපි save කරගත්තු ෆයිල් එක වෙන තැනකට කොපි කරලා
ඔපෙන් කරන්න බලන්න:D
උදා:- මම save කර ඩෙස්ක්ටොප් එකෙ නෙ මතකනෙ, මම එ ෆයිල් එකෙ කොපියක් අරගෙන
 ගිහින් පේස්ට් කරනවා My Documents වල..

No comments:

Post a Comment